මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවාද..? නැද්ද..?

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබාදෙනවාද නැද්ද කියා මෙතෙක්‌ තීන්දුවක්‌ ගෙන නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඩලස්‌ අලහප්පෙරුම මහතා ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා...