
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවාද..? නැද්ද..?
- RSL
- October 10, 2017
- ආර්ථික සහ ව්යාපාරික
- Maththala Airport
- 0 Comments
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබාදෙනවාද නැද්ද කියා මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඩලස් අලහප්පෙරුම මහතා ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය සම්බන්ධව මාතර දිස්‌ත්‍රික් (එජනිස) මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් සභාව කල් …
Continue Reading