පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයට ජනවාරියේ තියනවාමයි

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, පළාත් සභා මැතිවරණය කිසිසේත්ම කල්දැමීමට ඉඩනොදෙන බවත්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවත් එම නිසා පැරැණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය 2019 ජනවාරි මාසයේදී පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග …

Continue Reading

නව ව්‍යවස්‌ථාවෙන් මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකියි

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා …

Continue Reading