- Sunday
- December 22nd, 2024
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා...
වත්මන් යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට අමාත්‍යවරයෙකු ලෙස හැඳින්වෙන මලික් සමරවික්‍රමට අයත් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක නිදහස් වෙළඳ ගිවිසුමකට සිංගප්පුරුව සමඟ එලෙඹ ඇති බවට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කරුණු ගෙන හැර දක්වමින් අනාවරණය කර සිටිති....
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ETCA ඇතුලු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වල අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීම සදහා යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතිගරු ජනාධිපතිතුමනි, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඊයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ...
ශ්‍රී ලංකා මහ බැංකු මගඩියට ආධාර අනුබල දීම සහ එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට බැරකර ගත් බව ඇතුළු ඒ ආශ්රිත චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙපලක් වන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය...