මැලේසියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවකට දිවයයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට අත්සන්...