ජනපතිට ප්‍රසිද්ධියේ අපහාස කළවුන්ට වැඩ වරදියි!

මහින්ද රාජපක්ෂ රෙජිමය පැවති කාලයේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැවති ආකාරය ගැන සියලු දෙනා ම දනිති. ජනපතිට තබා ආර්යාවට කඩ පිළක යමක් කිව්වත් කුදලාගෙන ගොස් කූඩු කර දඬුවම් කරන ලද බව මතක් කර ගැනීමෙන් අනෙක් මාධ්‍ය සැලකුම් ලැබූ ආකාරය ගැන නිකමට හිතාගත හැකි ය. මේ තත්වයන් නිසා වන්දිභට්ට නොවන මාධ්‍යකරුවන් අතළොස්ස රෙජිමය පෙරලන අරගලයට දායක වූ අතර …

Continue Reading

මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්

එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ – මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා මෛත්‍රීපාල සිරිසේන වෙතින් වියෝග කරනු ඇති බවට සැකයක් නැත. මන්දයත්, මේ සංයෝගය ඔස්සේ ඉතිහාසයේ සිදු වූ පරිදිම පෙර රජය විසින් …

Continue Reading

ඇන්දෙන්න එපා!

පසුගිය දිනවල ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙනැයි කියමින් අන්තර්ජාලය හරහා ගී වීඩියෝවක් නිකුත් ව තිබුණි. එයින් මහත් කැළැඹීමට පත් වූයේ සයිබර් අවකාශය යි. රජ කට්ටු කිහිපයක් සහිතව ගෝත්‍රික සම්ප්‍රදායේ ගීයක් වූ එය නිර්මාණාත්මක වශයෙන් ද බෙලහීන එකකි. අප දන්නා පරිදි මෙවැනි රජුට ඇඳ ගැනීමේ මානසික අවපාතයක් තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ය. අප දන්නා පරිදි සහේලි ගමගේ නැමැත්තියක් ඔහුව රජුට අන්දවා …

Continue Reading

ඒකාධිපති පවුල්වාදය පරාජය කර වසරයි!

යුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා කුඩා තැනකට පටු කරන්නට උත්සාහ කරනු දක්නට ලැබෙයි. ඒ උත්සාහය පිටුපස ඇත්තේ ලද ජයග්‍රහණය අවම එකක් ලෙස හුවා දක්වා රට අගතියට යන බව පෙන්වා නැවත පරාජය කළ ගෝත්‍රික …

Continue Reading