සියලු ඇමතිවරුවන්ට ජනපතිගෙන් නියෝගයක්!
ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ජාතික ආර්ථික සභාව දෙවන වරටත් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ …
Continue Reading
ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාවත්, ආර්ථිකයත් ගොඩනැගීම අපේ අරමුණයි- ජනපති එක්සත් ජාතීන්ට කියයි
රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුථ ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සදහන් කළේය. ජාතික සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදි ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසදුම් බලාපොරොත්තු වුවද වසර 30 කට ආසන්න කාලයක් …
Continue Reading
ජනපති ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප බලමුළු ප්‍රතිසංවිධානය කරයි
ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කර තිබෙන වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (16) පෙරවරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි …
Continue Reading
යනවා කියපු අය ජනපති සමඟ සාදයක
ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (11) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් කතා නොකර ‘කා බි’ සතුටින් විසිර ගිය බව එම පක්ෂයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය. ආණ්ඩුවෙන් ඉවත්වන බව පවසන …
Continue Reading
ජනාධිපතිධුරය තව ටික කාලයකින් නැතිවෙනවා – ජනපති දියණිය කියයි
නෙක බාධක කම්කටොලු හමුවේ දිරිමත් බවින් විකසිතව ගලා ආ ඔහුගේ දිවිය, අතිශයින් ම සරල ය. අභියෝග හමුවේ නොසැළෙමින් රටේ පළමු පුරවැසියා ලෙස අභිසෙස් ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු පිළිබඳ තතු,’ජනාධිපති තාත්තා’ ලෙසින් සිය දියණියගේ පන්හිඳෙන් ලියැවී, මේ මස 15 වැනි දින උදෑසන 7.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විකසිත වේ. ළගන්නාසුලු බසින් කවියක් පරිද්දෙන් ලියැවුණු මේ කෘතිය පිළිබඳ, එම කෘතියේ …
Continue Reading
වත්මන් රජය යටතේ සෑම පුරවැසියෙකුට නිවසක උරුමය ලබාදෙනවා – ජනාධිපති
වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දිවයින පුරා ගම්මාන 454ක වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද දිඹුලාගල, මීවත්පුර “සඳරැස්ගම“ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී 2016 නිවාස අවශ්‍යතා පිළිබඳව සමීක්ෂණ වාර්තාව ද ජනාධිපතිතුමා …
Continue Reading
ජනපති ජනතාව වෙනුවෙන් ඓතිහාසික වැඩකට අතගසයි (Video)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයෙකු ජනතාව වෙනුවෙන් සිදුනොකළ ආකාරයේ අතිදැවැන්ත ඓතිහාසික ව්‍යාපෘතියක් අරඹා ඇත. ඒ යටතේ මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට තමන් ජීවත් වන ඉඩමේ අයිතිය හිමිකර දෙනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනුයි. එහිදී ශ්‍රේෂ්ඨ ගොවි ජනතාව සතුටු කඳුලු පිරි දෑසින් …
Continue Reading
ජනපති නියමයෙන් සහන කටයුතු සොයා බැලීමට හමුදා නිලධාරීන්
දැනට නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක වලට අවශ්‍ය සහනාධාර නිසි පරිදි බෙදා හැරීම සිදුවනවාදැ’යි සොයා බැලීම සඳහා ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ නිලධාරීන් ජනාධිපතිවරයා විසින් පත්කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි නියඟයෙන් පීඩාවට පත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මෙලෙස හමුදා නිලධාරියා බැගින් පත්කර ඇති අතර ඔහු එම කටයුතුවල ප්‍රගතිය සහ සිදුවන අක්‍රමිකතා ජනාධිපතිවරයාට දැනුම්දිය යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම සහනාධාර නිසි …
Continue Reading
දූෂිතයන් එක්ක ආණ්ඩු කරන්නෙත් නෑ; ආණ්ඩු හදන්නෙත් නෑ – ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
මම දූෂිතයොත් එක්ක ආණ්ඩු කරන්න කැමැති නෑ. දූෂිතයොත් එක්ක ආණ්ඩු පිහිටුවන්නත් කැමැති නෑ. සමහර අය ආණ්ඩු පිහිටුවන්නැයි කතා කරන්නේ පෙරටත් වඩා දූෂණ වංචා සිදුකරන්නයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දැඩි ප්‍රකාශය කෙළේ ඉකුත් සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ නියෝජිතයන් අමතමිනි. අලුතින් පිහිටුවන්නට යන පක්ෂත් ආණ්ඩුවෙන් ඉවත් වී …
Continue Reading
රටේ සුබසිද්ධියට යන ගමන ආපස්සට හරවන්න කිසිවෙකුට බැහැ- ජනපති කියයි
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය සඳහා යන ගමන නවතා දැමීමට කිසිවකුට නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනතාව බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ ක්‍රමන්ත්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බව ජනාධිපතිතුමා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුව රජයේ කටයුතු ඉදිරියට කරගෙන යන අතර දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය …
Continue Reading