අපේ 2020 අපේක්ෂකයා මහින්ද; ගෝඨා තටමද්දී බැසිල් කියයි (Video)

2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බව හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(14) මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ …

Continue Reading

ශ්‍රීලනිපයේ දැවැන්ත වෙනසකට තාවකාලික පුටු වෙනසක්; මහින්දට ජ්‍යේෂ්ඨ උපදේශකත්වය!

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා අද(03) නව තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනි. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …

Continue Reading

මෛත්‍රීගේ 2020 පුනරාගමනයත් සමඟ මහින්ද සලිත වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020දී විශ්‍රාම නොයන බව මඩකළපුවේදී ප්‍රකාශ කළ බවත්, එතුමා එසේ ප්‍රකාශ නොකර ආණ්ඩුවේ මේ මොහොතේ සිටින පිරිස හෝ රැක ගැනීමට හැකියාවක් නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි පළමු වැනිදා …

Continue Reading

ඩීල්කාරයින් කවුරුන්ද යන්න හෙළි වුණා

විශ්වාසභංග යෝජනාවෙන් ඩීල්කාරයින් කවුරුන්ද යන්න රටට ජනතාවට හෙළිවූ බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. මෙම ඡන්ද විමසීමේදී ආණ්‌ඩුව සමග ඡන්දය දෙන ව්‍යාජ විපක්‍ෂය හා සැබෑ විපක්‍ෂය කුමක්‌ද යන්න ඔප්පු වූ බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඉලක්‌කම්වලින් පරාජයට පත්වුවත් දේශපාලන වශයෙන් ජයග්‍රහණය ලැබූ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා තමා මුලසිටම කියූ පරිදි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුලින් දැරූ මතයේ …

Continue Reading

මහින්ද, රනිල්ට එරෙහි විශ්වාසභංග කථානායකට දෙයි; ඒත් මහින්ද, ගම්මන්පිල අත්සන් නොකරයි

චෝදනා දාහතරක්‌ යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (21 දා) කථානායකවරයා වෙත භාරදෙන ලදී. මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ නිල කාමරයේදී මෙම විශ්වාසභංග යෝජනාව ඊයේ (21 දා) පස්‌වරු 2.30 ට පමණ භාර දුන්හ. මෙම විශ්වාසභංග යෝජනාවට ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක, රාජ්‍ය …

Continue Reading

මහින්දට විපක්ෂනායක වීමට අවස්ථාව!

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මුල් අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවේ …

Continue Reading

අමාත්‍ය මණ්ඩල සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ මාරුවක් – මහින්ද

වත්මන් ආණ්‌ඩුවේ කැබිනට්‌ සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ එහාට මෙහාට මාරු කොට ඇනීමක් බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්‌ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියානොකර ඇමැති මණ්‌ඩලයේ කිහිප දෙනෙකු වෙනස්‌ කළත් ආණ්‌ඩුවේ හැටි ජනතාව හොඳින් දන්නවා. ආණ්‌ඩුව කළ යුත්තේ මේ ඇමැති මාරුව මගින් හෝ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි. මේ ඇමැති මාරුවෙන් ජනතාවට සේවය කරන …

Continue Reading

මහින්දට අගමැතිකම දෙනවා නම් අපි සූදානම් – ඒකාබද්ධය

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබා දීමට ආරාධනා කරන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවන ආකාරයත් මන්ත්‍රීධූර 114ක් ලබා ගන්නා ආකාරයත් පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඊයේ(21) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කිසි විටෙකත් ඒකාබද්ධ විපක්ෂය අවස්ථාවක් නොඉල්ලු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා හමුවු බවත්, ජනාධිපතිවරයාට ශ්‍රි …

Continue Reading

මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස …

Continue Reading

ආණ්ඩුවේ අස්ථාවරත්වයෙන් රටම අරාජික වෙලා – කු.පා.ම.මහින්ද

අද වන විට ආණ්ඩුවක් රට තුළ නොමැති බවත් රට අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(21) බත්තරමුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, ජාතික ආණ්ඩුවේ කාලය පැහැදිලි ලෙසම නිමා වී ඇති බවත් ඒ අනුව පියවර ගත …

Continue Reading