සුමන්තිරන් තේරීම් කාරක සභාවට කැඳවූ ඉහළ රාජ්‍ය නිලධාරීයෙකුට තඟ දමයි! නීතිවිරෝධීව බලපෑම් කරයි! (වීඩියෝ)
ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ(13) කැඳවා තිබුණි. පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ කාර්යාලීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛනය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි. එහිදී තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සෘජුවම ප්‍රකාශ කර සිටියේ මෙය …
Continue Reading
නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු …
Continue Reading
දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!
පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …
Continue Reading
එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!
තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …
Continue Reading