කොටි අවතාර ඉදිරියට නොබියව ගිය ජනපති ගමන.. (Video)

යාපනය අර්ධද්වීපයේ ජාතික වැදගත්කමකින් යුතු උත්සව කිහිපයකට එක්වීමට පෙරේදා (14) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ආරක්ෂකයින්ට ද අභියෝග කරමින් යම් තැනක තමා ගමන්කළ රථය නතර කරන්නට උපදෙස් ලබා දුන්නේය. එය නතර කළේ උද්ඝෝෂකයින් පිරිසක් මැදය. ජනාධිපතිතුමාටත් රජයටත් යම් පණිවුඩයක් ලබාදෙන්න ඕනෑ. ඒ නිසයි අපි මේ උද්ඝෝෂණයන් සංවිධානය කළේ. අපට අපේ නඩු නොමැතිව වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිට මේ වනවිට …

Continue Reading