අශ්ලීල කෘති

අශ්ලීල ප‍්‍රකාශන සහ කාමුක දර්ශන සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ පසුගිය දිනවල දී කථා බහක් ඇති විය. ඊට හේතු ලෙස එක්තරා තනපට සිද්ධියකුත් සිප ගැනීමේ දර්ශන සහිත ගීත වීඩියෝවකුත් පාදක විය. අශ්ලීල කෘති (pornography) පිළිබඳ ව අප වැනි ආසියාතික සමාජවල පමණක් නොව බටහිර සමාජවල ද ගැඹුරින් සාකච්ඡාවකට ලක් වන්නකි. අශ්ලීලත්වය යනු නිර්වචනය කර ගත නොහැක්කකි. එය කලින් කලට රටින් රටට වෙනස් …

Continue Reading