Exclusive: ගෝඨාට එරෙහි මිනීමැරුම් නඩු අමෙරිකානු අධිකරණයේදී විවෘත වෙයි! ඝාතන චෝදනා 79 කින් සමන්විත සම්පූර්ණ නඩු වාර්තාව මෙන්න
පැවති රාජපක්ෂ රෙජීම පාලනසමයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවක හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ මිනීමැරුම් සහ ඝාතන අංශ ප්‍රධානියාව සිටි අමෙරිකානු පුරවැසිභාවය හිමි අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක විනිසුරුවරයෙකු විසින් නඩුවක් විවෘත කර ඇති බව බී.බී.සී. ලෝක සේවය පවසයි. අමෙරිකානු ජාතිකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා …
Continue Reading
ලසන්ත ඝාතනය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගෙන් රහසිගත ප්‍රකාශයක්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් සිදු කර තිබේ. අද අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඊයේ(21) මහේස්ත්‍රාත් නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි. ඔහු ස්වේච්ඡාවෙන්ම මෙම ප්‍රකාශය සිදුකරන බව හේමන්ත අධිකාරි මහතා මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබේ. පැය …
Continue Reading
ලසන්න ඝාතනයේ අපරාධයේ ප්‍රධාන උපදේශක ගැනත් තොරතුරු හෙළිවෙයි
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත විකුමතුංග මහතාගේ අභිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී එම ඝාතනයේ සුළමුල හා සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. ලසන්ත ඝාතනයෙන් පසු වසර නවයකට පසු එම ඝාතනයේ සුළමුල හා සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි …
Continue Reading
ලසන්ත ඝාතනය ගැන හමුදාවේ ඉහළම ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි
සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් තිදෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (18 දා) ප්‍රශ්න කර ඇත. මෙසේ ප්‍රශ්න කරනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාව සිටි මේජර් ජෙනරාල් කුමාර හේරත්, හිටපු බස්‌නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ …
Continue Reading