‘ඊ නිව්ස් තහනම වැරදියි; ඒකට ජනපතිගේ සම්බන්ධයක් නැහැ’ – කැබිනට් ප්‍රකාශක
ලංකා ඊ – නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය. කෙසේ වෙතත් ලංකා ඊ- නිවුස් වෙබ් අඩවිය තහනම් කළ ආකාරය ගැන තමාට එකඟ විය නොහැකි යැයි ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය …
Continue Reading
ඊ නිව්ස් වාරණය මහින්ද ගිය පාරේම යෑම ආරම්භ කිරීමක්!- තරුණ ජනමාධ්‍යවේදීන් ජනපතිට ලියයි
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණය කිරීමෙන් ජනාධිපතිවරයා පෙන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ ගිය පාරේම තමාද යන බව යැයි කියමින් ලංකා ඊ නිවුස් වාරණය සහ ජනමාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු හෙළිදරව් කිරීමක් කරන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනතාවට ඇහුම්කන් දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ. 2017 නොවැ 09 මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති, ජනාධිපති ලේකම් …
Continue Reading
‘ලංකා ඊ නිව්ස්’ වාරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හඬ නඟයි
ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල වාරණය කිරීමට මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් ගත් පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, ජනමාධ්‍ය ඇමැතිගෙන් සහ ටෙලිකොම් බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම …
Continue Reading