අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමේ

පුත්තලම ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් නැවතා දැමීමට සැලසුම් කර ඇතැයි මේ දිනවල ප්‍රචාරය වන ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යයක් නොමැති බවත්, ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර ඇති බවත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යංශය පවසයි. මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර 03 …

Continue Reading