ලක්ෂමන් යාපා අමාත්‍යංශ ගොඩනැඟිල්ලට මුවා වී අත යට ගැහිල්ලකට සැරසෙයි!

බොහෝ දිනකට පසු අද(19) දින ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ 23 වන මහලේදී නාමිකව වැඩ භාරගත් ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල දඩමීමා කරගෙන අළුත් ගැහිල්ලකට සැරසෙන බවට වාර්තාවේ. කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. ඉන්පසු හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කොටසේ වැඩභාර …

Continue Reading

පැරදුණු බව තේරුම්ගන්න – ඇමැති ලක්ෂ්මන් යාපා කියයි

අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා විසින් පසුගිය දා මාතර රැස්වීමක් අමතා ප්‍රකාශ කළේ, පසුගිය ජනපතිවරණය ජයගන්නට කළ හැකි දේවල් සියල්ලම කළත් මහින්ද රාජපක්ෂ මහතා සැබැවින්ම පරාජය වූ බවයි. කාර්යාලයේ බැනර් එකේ සිට සියලු දේවල් ජනාධිපති කාර්යාලයෙන් යැවුවත් කිසිදාක නොකළ පරිදි ඡන්ද පොළ නියෝජිතයන්ට මුදල් පවා දුන්නත් ජනපතිවරණය පරාජය වූ බවත් එය තේරුම්ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය. කුඩා …

Continue Reading