2020 ජනාධිපතිවරණයට සංගා..! මාධ්‍යවේදීන්ට සංගාගෙන් ලිස්සා යන පිළිතුරක් (Video)

ඊයේ(27) පස්වරුවේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කුමාර් සංගක්කාර මහතාගෙන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන ප්‍රශ්නයට ලිස්සා යන පිළිතුරක් ලබාදෙමින් පවසා සිටියේ, තමන්ට දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි. එහි දී ඔහු මාධ්‍යවේදීන් නැඟූ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැ’යි වන යන ප්‍රශ්නය ප්‍රතික්ෂේප නොකළ අතර තමන් එවැනි දෙයක් කොහේ දී හෝ ප්‍රකාශ කර ඇත්දැයි පෙරලා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. කෙසේ වෙතත් …

Continue Reading

සංගාගේ ලෝක පිලෙන් මහේලව ඉවත් කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක සහ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාර මේ දිනවල සිය පළමු පෙළ අවසන් තරගයට සහභාගි වෙමින් සිටියි. ඒ අතරවාරයේදී ඔහුගේ ලොව සදාතනික ක්‍රිකට්‌ කණ්‌ඩායම නම් කර ඇති අතර එම කණ්‌ඩායමට ඔහුගේ හොඳම මිතුරා වන මහේල ජයවර්ධනටද ස්‌ථානය අහිමිව තිබේ. “අංක පහ ස්‌ථානයට අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන දෙදෙනා අතින් කෙනෙකු ගලපා ගැනීමත් අමාරු වුණා. මොකද …

Continue Reading

“සංගා” ගේ ජැමෙයිකාව අවසන් සටනට කිට්‌ටු වෙයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ කුමාර් සංගක්‌කාර නායකත්වය දරන ජැමෙයිකා තල්වාස්‌ කණ්‌ඩායම තවත් තරග දෙකක්‌ ජය ගතහොත් අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත්වේ. මේ වන විට ක්‍රිස්‌ ගේල් ක්‍රීඩා කරන ශාන්ත කිට්‌ස්‌ පිල අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ජැමෙයිකා පිල ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම තීරණාත්මක තරගයකට …

Continue Reading