
සමබිමක් වූ ලේක්හවුස් ආයතනයට ක්‍රිෂාන්ත කුරේ කඩා පැන දඩබිමක් කරති
- RSL
- December 20, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- krishantha cooray, Mangala Samaraweera, United National Party
- 0 Comments
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ එම ආයතනයට කඩා වැදී ඇත. ලේක් හවුස් ආයතනයේ සේවකයින් ඇතුළු පිරිස් බියගන්වමින්, කොරිඩෝව දිගේ මහ හඬින් බෙරිහන් දෙමින් වියරුවෙන් පැමිණි කුප්‍රකට ක්‍රිෂාන්ත කුරේ තමා යළි කෙසේ …
Continue Reading