පිරිමි දරුවෙකු අපයෝජනය කළ මහින්දගේ මන්ත්‍රී සොයා පොලිස් මෙහෙයුම්

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝලිත ඒකනායක නැමැත්තා කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. ළමයාගේ ඥාතීන් විසින් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව …

Continue Reading