කැසිනෝ ධම්මිකලාගේ මුදල් බලයට කුප්‍රකට ජෝන් මෙන්ම කාවින්දත් යටවෙයි!

නීති විරෝධී ලෙස මුතුරාජවෙල ගොඩකරමින් හෝටල් සංකිර්ණයක් ඉදිකිරිමට කැසිනෝ ධම්මික ඇතුළු පිරිසක් කටයුතු කරගෙන යද්දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම ප්‍රදේශයේ වගකීම් භාර කුප්‍රකට ජෝන් අමරතුංග සහ කාවින්ද ජයවර්ධනලා ඇතුළු පිරිස් අඳ ගොළු බිහිරන් සේ කටයුතු කරන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. මෙලෙස මුතුරාජවෙල ගොඩකරන ඉඩම පිලබදව ප්‍රකාශිත හිමිකරු හැටියට පෙනී සිටින්නේ අජිත් පණ්ඩිතරත්න නැමැති අයවලෙකු වන අතර ධම්මිකට හිමි …

Continue Reading