කටුනායක යළි 24 පැයම විවෘත වෙයි
- RSL
- March 28, 2017
- පුවත් සහ වාර්තා
- Katunayaka Airport, news, reports
- 0 Comments
කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල 100% ක් මේ වන විට නිමකර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසයි. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා දිනකට පැය අටක් වසා දැමූ කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපොළ අප්‍රේල් 6 වැනිදා සිට අපි නැවත පැය 24 පුරාම විවෘත කර තබනවා. …
Continue Reading