කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල 100% ක් මේ වන විට නිමකර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසයි. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා දිනකට...