මහින්දගේ කොන්ත්‍රාත්තුවක් මත කරුණාගෙන් නව පක්‍ෂයක්
- RSL
- February 13, 2017
- පුවත් සහ වාර්තා
- Karuna Amman, Mahinda Rajapaksa, news, reports
- 0 Comments
මහින්ද රාජපක්ෂගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් පෙරේදා (11 වැනිදා) මඩකලපුවේදී ආරම්භ කෙරිණි. ආරම්භක අවස්‌ථාවේදී නව පක්‍ෂය සඳහා ලේකම්වරයකු ඇතුළු නිලධාරි මණ්‌ඩලයක් ද පත්කරගන්නා ලදී. ඒ අනුව දෙමළ එක්‌සත් නිදහස් පෙරමුණ නමැති නව පක්‍ෂයේ …
Continue Reading