
දේශපාලන දඩයමේ යන ගෝඨාගේ ආණ්ඩුව ඉල්ලන් කයි! හිටපු ඇමති රාජිත ඇපමත නිදහස් කරන්න දුන් නියෝගය දෙරණින්ම බලන්න (වීඩියෝ)
- RSL
- December 31, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- judges
- 0 Comments
ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන කයි කතන්දර කීවද ඔහු අප එදා පැවසූ හිට්ලර් පන්නයටත් එහා යන්නෙකු බව ඔහු විසින්ම ඔප්පු කරමින් සිටින්නේ ජනාධිපති ගෝඨාභය පත් වූ දා සිටිම ඔහුට අභියෝග කළ ඔහු විවේචන කළ ඔහු අකමැති දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් දඩයම් කිරීම ඇස් පනා පිට සිදු කරමිනි. බලය ලද පළමු මාසයේදීම හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, …
Continue Reading