මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …

Continue Reading

හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ.. මැරයින් වහා අත්අඩංගුවට ගනු..! – NMWJ

යාපනයේ මුද්‍රිත සහ විද්යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට හදුනා නොගත් මැර කණ්ඩායමක් පහරදිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි මැදිහත් විමක් සිදුවිම අනිවාර්ය කරුණක් බවයි. හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ… මාධ්‍යවේදී සෙල්වරාසාට පහරදිම පිළිකුලින් හෙලාදකිමු. යාපනයේ Kalai kathir,මොනිං …

Continue Reading