
Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි
- RSL
- September 24, 2017
- දේශපාලන
- joseph micale, Ravi Karunanayake, United National Party, UNP
- 0 Comments
ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටි අතර ඊට ආරාධනා නොලැබ පැමිණි ජෝසෆ් මයිකල් පෙරේරාට කථාවක් නොදීම හේතුවෙන් ඔහු …
Continue Reading