මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)

පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවයේදී ජැක්සන් ඇන්තනී ඉදිරිපත් …

Continue Reading