මහ ඇමැති ඉසුරට දිව දෙකක්!
“බස්‌නාහිර පළාත් සභාවට ආනයනය කරන්න ගිය පුටු ගැන කළ හෙළිදරව්ව හේතුවෙන් ආණ්‌ඩුකාරවරයා අද එම පුටු ගෙන්වීම අත්හිටුවා තිබෙනවා. මට ඒ ගැන හරි සතුටුයි.” යෑයි ජනතා විමුක්ති පෙරමුණේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. පළාත් සභාවට රුපියල් හය ලක්‌ෂ පනස් දහස බැගින් පුටු ආනයනය කරන්නට යන බව මුලින්ම සඳහන් කළේ ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතාය. බස්‌නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා …
Continue Reading
මහඇමති ඉසුරගේ පුටුවක් රු.6,44,000 ක් නොව රු. 8,44,000 බව හෙළිවෙයි
බස්නාහිර පළාත් සභා රැස්වීම් ශාලාවේ සවිකිරීමට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේද අනුදැනුම මත ඇණවුම් කළ පුටුවක මිල රුපියල් 6,44,000 ක් නොව රුපියල් 8,44,000 ක් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඊයේ (13) පැවසීය. මේ අනුව රුපියල් ලක්‍ෂ 997 ක වියදමින් ගෙන්වීමට ඇණවුම් කළ එම පුටු ටෙන්ඩරය ඊයේ අවලංගු කර ඒ බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් …
Continue Reading
ජනපතිගේ සමීපතමයෙකු වන ඉසුරගේ සැප පුටු ගැහිල්ල ජවිපෙන් නතර කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය සමීපතම දේශපාලන සඟයෙකු ලෙස ප්‍රකට බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කළ ඉසුර දේවප්‍රියගේ සෘජු මැදිහත් වීම සහ අවශ්‍යතාවය මත බස්නාහිර පළාත් සභාවට අට කෝටි දොලොස් ලක්ෂ පනස් දහසක් (රු. 81,250,000) මුදල් වැය කර පුටු 125ක් ගෙන්වීමට ඇති සූදානමක් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සිදු කළ අනාවරණයෙන් පසුව …
Continue Reading