සමාජ ජාල මාධ්‍ය ගැන බුද්ධි අංශ සීරුෙවන්!

මෙරට සමාජ මාධ්‍ය තුළ ඇති විපර්යාසයන් කෙරෙහි යුධ හමුදා බුද්ධි අංශ අවදියෙන් බලා සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. සමාජ මාධ්‍ය හරහා සිදු වන විවිධ වූ කරුණු සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශ විශේෂයෙන් අවධානය යොමු කැර...