සජිත් සහ IMF අතර ධනාත්මක එකඟතාවයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය …

Continue Reading

මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 265ක ණය වාරිකයත් ලැබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාවය පළ කළ අමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය මුදලේ තුන්වැනි වාරිකය ඩොලර් මිලියන 265ක මුදල මෙරටට ලබාදීමට ඊයේ (08) තීරණය කර ඇත. වසර 2016 – 2019 කාලපරිච්ඡේදය ඇතුළත මේ ණය මුදල වාරික හයක් යටතේ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළ කෙරිණි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය අඩුකර ගැනීමට සහ විදේශ සංචිතය ඉහළ නංවා ගැනීමට …

Continue Reading