පොලිස්පති ජූජිත්ව රජයේ රස පරීක්ෂක වෙත

පොලිස්පති පූජිත් ජයසුන්දරට අද (14) පෙරවරු 9.30 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තාවේ. එහිදී ඔහු සිය කටහඬ සාම්පල් ලබාදීමට නියමිත අතර පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල් ලබාදෙනු ලබන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මන්ත‍්‍රීවරුන් සහ උසස් නිලධාරීන් කිහිප දෙනකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධියට අදාළ රහසිගත දුරකථන සංවාදවල …

Continue Reading