දූෂණ චෝදනා සමඟින් සනත් ජයසූරියගේ ක්‍රිකට් ජීවිතය අවසන් වෙයි!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක සනත් ජයසූරීයට ක්‍රිකට් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර දෙකක කාලයක් සඳහා තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. ක්‍රිකට් වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙතත් බලධාරීන් වෙතත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව අවස්ථා කිහිපයකදීම විමර්ශන දියත් කෙරුණු අතර 2017 වසරේ සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය …
Continue Reading
ජයසූරිය ක්‍රිකට් දූෂණ යට ගහන්න උත්සහ අරන්! ICC යෙන් චෝදනා
2017 වසරේ සැප්තැම්බර් මස තෙක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන වංචා-දූෂණ යට ගැසීමට උත්සහ කර ඇතිබවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට චෝදනා එල්ල කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකයේ නිලධාරීන් විසින් සිදු කරන …
Continue Reading
ICC දූෂණ විරෝධී ඒකකය විමර්ශනයක් සඳහා ජයසූරියව කැඳවයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. ජයසූරිය සිය නීතිඥවරයා සමඟ එම සංචාරයට ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශයක් හේතුවෙන් ජයසූරියට මෙසේ අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයෙන් කැඳවීමක් ලැබී ඇතැයි වාර්තා වුවද ප්‍රමෝද්‍ය පවසා සිටියේ තමාගේ ප්‍රකාශයක් …
Continue Reading