හිරුණිකා වැඩේ ගොඩින් බේරගන්න හදයි

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම සහ ඊට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් වරද පිළිගෙන එය කෙටියෙන් අවසන් කර ගැනීමේ සූදානමක් පවතින බව ඇයගේ නීතිඥවරයා ඊයේ (08) කොළඹ මහාධිකරණය හමුවේ දැන්වීය. මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී …

Continue Reading

දුමින්දගේ නඩු තීන්දුව අභියෝගයට ලක්වෙයි! හිරුණිකා දුමින්දව අතහැර දමයි; දුමින්දට ලඟදීම නිදහස!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික නොවූ (2ට – 1ක) බෙදුණු නඩු තීන්දුව සහමුලින්ම වැරදි තීන්දුවක් බැව් පවසමින්, එකී තීන්දුව ඉවත දමා සියලු විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලා ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද විශේෂ අභියාචනා නඩු …

Continue Reading

හිරුණිකාට එරෙහි නඩුව තවත් මාස 07කින් කල්යයි

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම ඇතුළු අධි චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු නව දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය තවත් මාස 07කින් කල්තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (26) එම නඩුව කැඳවූ අවස්ථාවේ නියෝග කර තිබේ. එම නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වීමට නියමිතව තිබිණි. 2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය …

Continue Reading