
හේමසිරිගෙන් CIDය පැය 9 ක් ප්‍රශ්න කරයි
- RSL
- July 17, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Hemasiri Fernando
- 0 Comments
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15) පැය නවයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර තිබූ දැනුම් දීමට අනුව හේමසිරි ප‍්‍රනාන්දු මහතා පෙරේදා (15) පෙරවරුවේ එම මූලස්ථානය වෙත පැමිණ තිබේ. එදින පෙරවරු 10.00 සිට රාති‍්‍ර 7.00 පමණ වන තුරු …
Continue Reading