5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරු දැරියන්ගේ ශිෂ්‍යාධාර මුදල 50%කින් වැඩි වෙයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රුපියල්500/- සිට රුපියල් 750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇත. ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබා දුන් ශිෂ්‍යාධාරය, වසර ගණනාවකින් වැඩි නොකිරීම නිසා එම ආධාර මුදල ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් …

Continue Reading

අනිවාර්යය විභාග ලැයිස්තුවෙන් ශිෂ්‍යත්වය ඉවතට!

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ. මීට අමතරව උපකාරක පන්ති හරහා කුඩා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්වන බවත්, සමබර පෞර්ෂයකින් හෙබි …

Continue Reading

පහේ ශිෂ්‍යත්වය හපනියක් වූ දුලාංජලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට ජනපති අතින් ත්‍යාග

ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූවාය. හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව …

Continue Reading