5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරු දැරියන්ගේ ශිෂ්‍යාධාර මුදල 50%කින් වැඩි වෙයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රුපියල්500/- සිට රුපියල් 750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇත. ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය...