‘ග්‍රාම ශක්ති’ වැඩසටහනින් දිළිඳුකම පිටුදකිමු

දේශපාලන වශයෙන් එකිනෙකාට ඇගිල්ල දිගු නොකර, දිළිඳුකම පිටුදැකීම සඳහා පසුගිය දශක කිහිපය පුරා සෑම රජයක්ම ගෙන ගිය වැඩසටහන් අත්දැකීම් කර ගනිමින් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තම තමන්ගේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සංවර්ධන න්‍යාය පත්‍ර තුළ ප්‍රමුඛත්වය ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට හිමිවිය යුතු බව මෙහි දී මැති ඇමැතිවරුන්ට පැවැසූ ජනාධිපතිවරයා ඉදිරියේ දී …

Continue Reading