5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරු දැරියන්ගේ ශිෂ්‍යාධාර මුදල 50%කින් වැඩි වෙයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රුපියල්500/- සිට රුපියල් 750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇත. ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබා දුන් ශිෂ්‍යාධාරය, වසර ගණනාවකින් වැඩි නොකිරීම නිසා එම ආධාර මුදල ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් …

Continue Reading