ගෝඨාභයට විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.12%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී. නිල ඡන්ද ප්‍රතිඵවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,774,041 ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා …
Continue Reading
ජනපතිවරණ සටන ගෝඨා ජය ගනිද්දී ගෝඨාට සුභ පතමින් සජිත් එජාප නි.නායකත්වයෙනුත් සමුගනී..
අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමටත් පෙර ප්‍රකාශිත ජනමතයට හිස නමමින් හත් වන ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂට සුබ පතමින් සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි සජිත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. (මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ගෝඨා 50.51% ක් ලබා ඇති අතර සජිත් ලබාගෙන ඇත්තේ 43.56% …
Continue Reading
රාජපක්ෂලාගේ පාදඩයින් වැඩ අල්ලයි! ගෝඨාභයගේ පොහොට්ටු රැස්වීමට ගිය තරුණියක් සමූහ දුෂණයට ලක් කරයි!
කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන රැස්වීමකට සහභාගිවී සිය මව සමග නිවසට යමින් සිටි විසි හය හැවිරිදි ආබාධිත තරුණියක් පසුගිය 7 වැනිදා රාත්‍රියේ පැහැරගෙනගොස් දුෂණය කළ පොදුජන පෙරමුණු ආධාරකරුවෙකු හෙම්මාතගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය එසේ පැහැරගෙන ගොස් දුෂණය කර ඇත්තේ කෑගල්ලේ දේශපාලන රැස්වීමට සහභාගිවීමට හෙම්මාතගම සිට ගිය එකම කණ්ඩායමක සිටි තරුණයෙක් විසින්ම බව පොලීසිය පවසයි. …
Continue Reading
ගෝඨා සමඟ දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක් සන්ධාන ගත වෙද්දී, සජිත් සමඟ පක්ෂ සහ සංවිධාන 63ක් සන්ධාගත වෙයි; මිනීමෝරට උගේ උන් මිස අන් අය නොමැති බව හෙළිවෙයි!
රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට දැඩි පරිශ්‍රමයක් දරා සන්ධාන ගත කරගැනීමට හැකිවූයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 17කි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ මෙරට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 63ක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධාගත වීම ඓතිහාසික සිදුවීමකි. මිනීමරු, මිනී මෝර ගෝඨා ලෙස ජනතාව අතර …
Continue Reading
අපිව කඩේ අරිමින් විකුණන් කෑවට රාජපක්ෂලා රණවිරුවන් වෙනුවෙන් කළ කෙන්ගෙඩියක් නැහැ.. ගෝඨා කොන්ඩම් කළ රණවිරුවෝ ඇත්ත හෙළිකරති (වීඩියෝ)
තමා ඇතුළු ආබාධිත රණවිරුවන්ව දැන්වීම්, උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු විවිධ දෑ සඳහා යොදා ගනිමින් රාජපක්ෂලාගේ දේශපාලන අවශ්‍යතා සඳහා කඩේ ඇරියද ඇත්තටම මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ එකෙක්වත් යුද්ධ වෙනුවෙන් දිවි පිදූ සහ යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් 2009 සිට ගෙවුණු 10 වසර තුළ කළ කිසිඳු කෙන්ගෙඩියක් නොමැති බව විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කපිතාන් අසේල ධර්මසිරි මහතා ඊයේ …
Continue Reading
Exclusive: අද්විතීය අනාවරණයන් සමඟ ගෝඨාභය ගැන ලිපි වුණු පොතේ නොලියවුණු ටික යළි ලියවෙයි..
මැදමුලන වහලුන්ට අනුව යුධ ජයග්‍රහනය රාජපක්ෂලාගේ වික්‍රමයකි. වහලුන්ට ගෝටාබය යනු මිලිටරි ක්‍රියාන්විතය මෙහෙයවූ මහා සෙන්පතියාය. නමුත් ඇත්ත කතාව ගෝටාබය යනු යුධ මෙහෙයුමේ වාටියේ සිටි අයෙකි. රෝෂාන් ගුනතිලක සහ කරන්නගොඩද යුධ මෙහෙයුමේ වාටියේ සිටියා යයි කීමෙහි අයුක්තියක් නැත. යුද්ධයට නායකත්වය දුන්නේ සරත් ෆොන්සේකාය. හමුදාවේ 20000ක් දිවි දෙන විට ගුවන් නාවික යන දෙකේම මිය ගියේ 500කට ආසන්න පිරිසකි. මහ පොළොවේ යථාර්ථය සැගවිය …
Continue Reading
ගෝඨාභය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීම වෙනුවෙන් දියත්වන මහා පාවාදීමක සුලමුල
සිය පියා වන ලසන්ත වික්රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනිදා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත‍්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කොට තිබුණේ, ලසන්ත වික්රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි. මේ ඝාතනය සිදුවන අවස්ථාවේ, එනම් 2009 ජනවාරි 8 වැනිදා, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකි. එසේම, …
Continue Reading
ගෝඨාභය දිනන්නත්, දිනූ දේ රැක ගන්නත් පාවිව්චි කරන එම මඟ “ත්‍රස්තවාදයයි”..! ඒ ත්‍රස්ත භීතියෙන් ජයගන්න ගෝඨාභයගෙන් මෙහෙයුමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ගේ මැතිවරණ මෙහෙයුම් සදහා මාතර දිස්ත්‍රික්කයේපාසල් කේන්ද්‍ර කරගනිමින් අමුතු මාදිලියේ මැතිවරණ මෙහෙයුමක් පටන්ගෙන තිබේ. පොදුජන පෙරමුණට හිතවත් විදුහල්පතිවරුන් විසින් මේ මැතිවරණ මෙහෙයුම සිය පාසල්වල මේ වන විට ආරම්භ කර තිබේ. ත්‍රස්ත භීතිය දෙමාපියන් සහ දරුවන් තුල ඇතිවන සේ උදෑසන පාසලට පැමිණෙන දරුවන් ගේ පාසල් බෑග් දැඩි සෝදිසියකට ලක් කිරීම, පාසල් ගේට්ටුව අසල …
Continue Reading
ගෝඨාභය ශ්‍රීලනිපය සමඟ ගැසූ ගිවිසුම එළියට
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා (19) අත්සන් කෙරිණි. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර මේ අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අත්සන් කරන ලද මේ අවබෝධතා ගිවිසුමට කරුණු 17ක් ඇතුළත් බව ශ්‍රී …
Continue Reading
සජිත්ට 49.29% යි..! ගෝඨාට 46.62% යි..! අලුත්ම සමීක්ෂණ වාර්තාව එළිදකී..
2019 ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකතනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රධාන මූලධර්මය ලෙස ගෙන ඇත්තේ 2015 ජනාධිපති මැතිවරණයේ දී හංසයා ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක සහ එම පෙරමුණ පරාජයට පත් වූ දිස්ත්‍රික්යන් වලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් ඡන්ද සහ ප්‍රතිශතයන් සන්සන්දනය කිරීමයි. …
Continue Reading