හෝමාගම උසාවියට ආවේ ගෝඨාභයගේ පිල්ලියක්!
ඕනෑම මෝඩයෙකුට, ළදරුවෙකුට වැටහෙන අධිකරණයට අපහාස කළ යුතු නැතැයි කියන සරල දෙය නොදන්නා සේ පසුගිය දා හෝමාගාම අධිකරණ භූමියේ පිස්සු නැටූ පිරිස මෙහෙයවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. බොදු බල් සේනා යනු, එවකට ගෝඨාභය රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද්දක් බව තහවුරු වී හමාරය. හෝමාගම අධිකරණයේ පිස්සු නැටීමේ මූලික අරමුණ ලෙස සඳහන්වන්නේ යුද්ධය …
Continue Reading
නව පක්ෂයේ නායකත්වයට ගෝඨාභය?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් පිරිස විසින් ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ කරමින් පිහිටුවන්නට යන නව දේශපාලන පක්ෂයේ නායකත්වයට මහින්ද සොයුරු ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නට සූදානමක් පවතින බව වාර්තා වෙයි. මේ සූදානම පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ප්‍රමුඛ පිරිස බව පැවසෙන අතර තව වසර 4කට පසු මුහුණ දෙන්නට වන මැතිවරණයකට ජාතික නායකයෙක් ලෙස ගෝඨාභය සූදානම් කළ යුතු බව ඔවුන්ගේ අදහස …
Continue Reading
ගෝඨාභය ගුවන්තොටුපොළට අයත් ඉඩමක් අල්ලාගෙන!
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක 18 කණුව ප්‍රදේශයේ ඇති ගුවන්තොටුපොළට අයත් ඉඩමක් තමාගේ නමට පවරාගෙන ඇතැයි ආරංචි මාර්ග හෙළිකරයි. ඉතා ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම ගුවන්තොටුපොළට අයත් එකක් යැයි ගුවන්තොටුපොළ ලියවිලි අනුව සඳහන් කෙරුණ ද ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවල එය ගෝඨාභයට අයත් බව සඳහන්ව ඇත. පසුව සොයා බැලීමේ දී හෙළි වූයේ එය ගෝඨාභය විසින් පවරාගෙන ඇති බවයි. අක්කර 03ක …
Continue Reading