
ගීතා ගෙදර යද්දී, ගමගේ ගොඩ එයි
- RSL
- November 10, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- Geetha Kumarasinghe, piyasena gamage
- 0 Comments
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා හිටපු අමාත්‍යවරයකු වූ පියසේන ගමගේ මහතා අද (10) උදෑසන කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස් වූ පුරප්පාඩුවට පියසේන ගමගේ මහතා මෙලෙස දිවුරුම් දෙන ලදී. දිවුරුම් දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීම සිදු විය. ද්විත්ව පුරවැසුභාවය හේතුවෙන් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට එම ධූරය …
Continue Reading