G7 සමුළුව ආරාධනයක ආඩම්බරය
ජී-7 සමුළුව සඳහා අප රටේ ජනාධිපතිතුමා ලද ආරාධනය හේතුවෙන් ආසියානු කලාපය ප්‍රධාන ලෝකයේ සෑම රටක් ම ශ්‍රී ලංකාව දෙසට දැඩි අවධානයක් නිසැකයෙන්ම යොමු කරනු ඇත. විශේෂයෙන්ම ආසියාවේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස ජපානය තුළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට ලැබුණු ඉහළ පිළිගැනීම ගැන විදෙස් මාධ්‍යයන්හි දැඩි උනන්දුවක් ඇති වී ඇත. ලෝකයේ මහා කාර්මික බලවතුන් ලෙස පිළිගන්නා රටවල් හතක් එකට එක්වෙමින් පවත්වනු …
Continue Reading