චීනය ඇතුළු රටවල් 46 කට හෙට සිට ‘FREE Visa’

චීනය ඇතුළු රටවල් 46 ක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමේ වැඩසටහන හෙට (01) සිට කි‍්‍රයාත්මක කරන බව සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි. මීට පෙර මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වුවත් එම රටවල් අතරට චීනය ඇතුළත්ව නොතිබුණු අතර හෙට සිට චීන සංචාරකයන්ට ද මේ වැඩසටහන යටතේ වීසා ගාස්තුවලින් නිදහස්ව මෙරටට පැමිණීමට හැකි වන බව ඇමැතිවරයා සඳහන් කළේය. සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවට …

Continue Reading