TRCයේ කප්පම්කරුවන් සහ ඇත්ත කතා කරන මාධ්‍යවලට ඇති තර්ජනය NMWJ හෙළිකරයි (Video)

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ(11) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේය. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම …

Continue Reading