ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ දී හෙළිවන මහින්දගේ මස්සිනාගේ වැඩ..

ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ මහජන විශ්වාසය බිඳී ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවලින් සිදු කරන නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති නිසාය. එම කොමිෂන් සභාවලට වැය කරන්නේ ද මහජන මුදල්ය. අවසානයේ සිදු වන්නේ මෙකී කොමිෂන් සභා පත් කළ අරමුණු ඉටු වීම කෙසේ වෙතත් මහජනයා මත තවත් වැය බරක් පැටවීමය. ඒ නිසා යම් වංචාවක් හෝ දූෂණයක් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර …

Continue Reading

මහින්ද CIDයට යනවද..? CIDය මහින්ද ලඟට එනවද..?

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ලබන 17 වනදා අදාල ප්‍රකාශය ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවට වාර්තාවේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ …

Continue Reading

නිදහස් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසි රටට හිතකර වෙන්න අවශ්‍යයි – හිටපු ජනපති

නිදහස් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසි අනාගත පරම්පරාවට බලපාන නිසා හොඳම කොන්දේසි ලබා ගැනීම සියලු දෙනාගේම වගකීමක් යැයි හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (13දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාර පාසලේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්ය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ජීවිත විශ්වවිද්‍යාලයේදී පොතපතින් පමණක් ඉගෙන ගැනීම කියන්නේ …

Continue Reading

EGB නැත්නම් කෑම එපා.. මහින්ද නැත්නම් බුදුනුත් එපා..!! (එදා සිට අද දක්වා මහින්දගේ විකාශනය)

එදා 2009 දී තිස් වසරක යුද්ධ නිමා කිරීමේ සේනාධිනායකයා ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මහත් ගෞරව අභිමානයකින් යුතු ජනහද ජයගත් නායකයෙකු බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රමිකව ඒකාධිපතියෙකුගේ ගමන් මඟ ගත්ද, ඔහු 2015 දක්වා රැගෙන ආ ගාම්භීරත්වයක් සහ ගරුත්වයක් ඔහුගේ චරිතය සහ පෞරෂය තුළ විය. එය ඔහු 2015 ජනවාරි 09 වනදා තංගල්ලට යන මොහොත දක්වා ආරක්ෂා කරගැනීමට සමත්විය. එහෙත් කුමන හෝ …

Continue Reading

අලුත් හෝ පරණ එකෙන් මහින්දත් පළාත් සභා මැතිවරණය ඉල්ලයි

නව ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදි පැවැති වැඩසටහනකදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. …

Continue Reading