තවත් විදේශීය තරුණියක් හික්කඩුවේදි පැහැරගෙන ගොස් දූෂණය කරයි

සිය පෙම්වතා රැගෙන ඒම සඳහා හික්කඩුව නගරයේ වෑන් රථයක් බලාපොරොත්තුවෙන් සිටි හංගේරියානු ජාතික තරුණියක වෑන් රථයේ දමාගෙන ගොස් දූෂණය කළ බව කියන තරුණයෙකු අද (04) අළුයම හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. විදේශීය ජාතික තරුණිය රැගෙන බව කියන වෑන් රථයද හික්කඩුව පොලීසියේ බාරයට ගෙන තිබේ. සැකකරු සහ වෑන් රථය හෙට (05) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත …

Continue Reading