ත්‍රිවිධ හමුදාව කරන සේවය අන්තවාදී දේශපාලකයන්ට මහඟු ආදර්ශයක්

අද වනවිට උතුරු පළාතේ විපතට පත්ව සිටින ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදුකරන සේවය අන්තවාදීව කතා කරන දේශපාලකයන්ට මහඟු ආදර්ශයක් බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ. උතුරට විපත්තිදායක තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. ඉතින් අන්තවාදී දේශපාලකයන් සඳහන් කළා යුද හමුදාව අයින් කරන්න. යුදහමුදා කඳවුරු ඉවත් කරන්න කියා. අද ටී.එන්.ඒ. එකවත්, ආවා කල්ලියෙන්වත් නොවෙයි විපතට පත්වූ ද්‍රවිඩ …

Continue Reading

මහ වැස්සෙන් උතුරේ 54,819ක් පීඩාවට; හමුදාවේ දහසකට වැඩි පිරිසක් විපතට පත් ජනතාවගේ පිහිටට

උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර, වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 16872 කට අයත් පුද්ගලයින් 54819 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු …

Continue Reading