ක්‍රීඩා ඇමති ෆයිසර් තම සහචරයින් ලවා ක්‍රිකට් අපයෝජනය කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ලංකාව අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය හා 20/20 තරගය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රවේශ පත්‍ර 800ක් පමණ තම දේශපාලන ආධාරකරුවන් ඇතුළු සිය හිතවතුන්ට ලබාදීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට රුපියල් ලක්ෂ 40ක පමණ මූල්‍යමය පාඩුවක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. මෙම තරග දෙක කොළඹ …

Continue Reading

ෆයිසර්ට එරෙහි විශ්වාසභංගය කථානායකට; පක්ෂ ගණනාවක සහය

ඡන්දය නිසිකලට වේලාවට පැවැත්වීමට කටයුතු නොකිරීම නිසා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා අමාත්‍යධුරයේ කටයුතු කිරීම පිළිබඳ විශ්වාසය භංග වී ඇතැයි පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුද ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක්‌ භාර දුන්හ. අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නලීන්ද ජයතිස්‌ස සහ නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් මෙම විශ්වාස භංග යෝජනාව කථානායක කාර්යාලයේදී භාරදුන් අතර …

Continue Reading