සහල් මිල පාලනයෙන් ආණ්ඩුව කරඅරී – මෝල් හිමියෝ මිල පාලනය අතට ගනී
ඊයේ (27) මධයම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දින 25කට පසුව අහෝසි කිරීම විශේෂත්වයකි. සහල් සඳහා පාලන මිලක් පනවමින් ජනාධිපතිවරයා නිකුත් කර තිබූ ගැසට් …
Continue Reading
ලෝක ජලභීතිකා දිනය අදයි
-
Editor
-
September 28, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයයි. ‘දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු’ තේමා කරගනිමින් මෙවර ජලභීතිකා දිනය සමරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ජලභීතිකාව මිනිසාට මෙන්ම සතුන්ට ද බෝවන වෛරස් රෝගයකි. වෛරසය ආසාදිත සතෙකුගේ ඛේටය මගින් පිටවන වෛරසය තවත් පුද්ගලයෙකුට ශරීරගත වීමෙන් රෝගය ආසාදනය වේ. සපාකෑම්, සීරීම්, කැඩුණු සම මත හෝ ශ්ලේෂ්මල පටල මත ඛේටය තැවරීමෙන් වෛරසය ආසාදනය …
Continue Reading
කොවිඩ් වැළඳුණු විට ‘ස්නානය කිරීමෙන්‘ වැළකී සිටිය යුතු ද ?
කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන මතයකි. කොවිඩ් වැළඳී සිටිය දී ස්නානය කිරීමෙන් රෝග තත්ත්වය උත්සන්න වන බව බොහෝ දෙනාගේ වැටහීම වන අතර, එසේ ස්නානය කළ නිසාවෙන් තමාට ද ශ්වසන අපහසුතා ඇතිවූ බව කොවිඩ් වැළඳුණු ඇතැම් රෝගීන් ප්‍රකාශ කරයි. සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝග ආදිය වැළඳුනු විට ස්නානය කිරීම නුසුදුසු ය යන්න ශ්‍රී ලංකාවේ ජනවහරෙන් පැවත …
Continue Reading
කොවිඩ් එන්නත මගින් ‘මද සරුභාවය හෝ වඳභාවය‘ සිදු නොවන බව අවධාරණය කෙරේ
-
Editor
-
September 27, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව සදහන් කළේ ‘ එන්නත්කරණයට එරෙහි මතවාද පරාජය කරමු‘‘ යන මැයින් අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් …
Continue Reading
‘මිත්‍යා මතවලට නොරැවටී නොපමාව කොවිඩ් එන්නත ගන්න’ – විශේෂඥ වෛද්‍යවරු අවවාද කරති
එන්නත්කරණයට විරුද්ධව ඇතැම් පිරිස් වානිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන මිත්‍යා දුර්මතවලට මතවලට හසු නොවී ඉඩ ලද පළමුවරම කොවිඩ් මර්දන එන්නත ගන්නා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා තවමත් එන්නත නොගත් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. එන්නත්කරණය නිසා ලිංගික බෙලහීනතාව සහ මඳ සරුභාවය ඇති වන බවට ඇතැමෙක් කරන ප්‍රකාශවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පෙන්වාදෙන මහාචාර්යවරයා විද්‍යාත්මකව තහවුරු …
Continue Reading
මිල පාලනයෙන් සහ දඩ ඉහළ දැමීමෙන් ගොඩගිය අය කවුද ?
මෙතෙක් ක්‍රියාත්මක් වූ අඩු දඩමුදල් පවා වැරදි කරනු ලබන වෙළෙදුන්ගෙන් අය කර ගැනීමට නැතිනම් ඔවුන් නීතිය හමුවට පැමිණවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිලධාරීන් කටයුතු කළේ නැත. එසේ තිබියදී දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ මඩිය තරවීම පමණක් වන බව අප සංවිධානයේ අදහසයි. පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කරන එම නීති කඩකරන ව්‍යාපාරිකයින්ට පනවන දඩමුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික …
Continue Reading
‘චීන දුරකතන වීසිකර දමන්න‘ යැයි ලිතුවේනියාව තම රටවැසියන්ට කියන්නේ ඇයි ?
පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්යංශය අනතුරු අඟවා ඇත. චීන සමාගම්වලින් නිෂ්පාදිත 5G තාක්ෂණය සහිත දුරකථන පරීක්ෂා කළ එරට ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්වූ වාර්තාවක් මෙයට හේතු වී තිබේ. එක් Xiaomi දුරකථනයක් නිපදවද්දීම එහි වාරණ මෙවලම් අන්තර්ගත කර තිබූ බවත්, තවත් Huawei දුරකථන මාදිලියක ආරක්ෂක දෝෂ …
Continue Reading
සමලිංගික කාන්තාවන්ගේ මෙතරම් වර්ධනයක් ඇයි ? විමර්ශනාත්මක හෙළිදරව්ව
ලිංගිකත්වය ගැන අප සිතන ආකාරය වෙනස් වෙමින් පවතී. එකල සමලිංගිකත්වය පිළිඹිබු කරන අභිමානවත් ප්‍රසිද්ධ දේදුනු ධජයක් තිබූ තැන අද විවිධත්වය විදහා දැක්වීම සඳහා විචිත්‍ර ධජ මාලාවක් දැකිය හැකිය. මිනිසුන් තම ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට වැඩි වැඩියෙන් විවෘත වන බවක් පෙනෙන්නට ඇත. කලින් “නොපෙනී” සිටි අය පවා අනන්‍යතාව හෙළි කරමින් ප්‍රධාන ධාරාවේ කතිකාවක කොටසක් බවට පත් වීමත් සමග මෙය තවත් සාම්ප්‍රදායික …
Continue Reading
රට විවෘත කිරීමට අලුත් සැලැස්මක්
නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවමු පාසල් විවෘත කිරීම පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කෙරේ ආයුර්වේද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සංචාරක කලාප ආශ්‍රිතව දේශීය ඖෂධ මංජුසාව නොමිලේ නිවෙස් වෙත බෙදාදීමට රුපියල් මිලියන 6,000 ක් ගුවන් තොටුපොළ PCR පරීක්ෂණ කිසිදු ප්‍රමාදයක් නැහැ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට …
Continue Reading
අගමැතිගේ විශේෂ නියෝගයෙන් වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරයි
වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින “සූම්” ඔස්සේ රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී නියෝග කළේය. රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අරලියගහ මන්දිරයේ සිට මෙම නියෝගය ලබා දුන්නේය. මෙහි දී අදහස් පළ …
Continue Reading