18 – 19 වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීම 21 සිට අදාළ පාසලේදී ම
-
Editor
-
October 8, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ. අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සෑම පාසලකදීම සිදු …
Continue Reading
මහ කන්නය කාලකණ්නි කරන්න එපා – නාමල් කරුණාරත්න
ඉදිරි මාස් කන්නයේ ගොවිතැන් බත් කිරීම සඳහා මේ දිනවල රට පුරා ගොවි සංවිධාන රජයේ නිලධාරීන් සමග කන්න රැස්වීම් පැවැත්වෙන බවත් එම රැස්වීම් තුළ ගොවීන් සහ රජයේ නිලධාරීන් අතර ගැටුම රජය ඇති කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 08 දින පැවසීය. රටපුරා කන්න රැස්වීම් පැවැත්වෙද්දී රජයේ නිලධාරින් සහ ගොවීන් අතර ගැටුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ල අතුපාර …
Continue Reading
‘පැන්ඩෝරා ලියවිලි‘ ගැන ඔබ දැනගත යුතුම කරුණු එකතුව
ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ. ‘පැන්ඩෝරා ලියවිලි’ ලෙස නම් කර ඇති, අක්වෙරළ සමාගම්හි ලිපි ගොනුවල වර්තමාන සහ හිටපු නායකයින් තිස්පස් දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වේ. මේ අතර, හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන …
Continue Reading
රුපියල් කෝටි 8300ක බදු පොල්ලක් ගැන අලුත්ම හෙළිදරව්ව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනි දින වන විට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් බිලියන 87ක් බවත් මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් බිලියන 04 ක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව හෙළි කරයි. රජයේ ගිනුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා විසින් මෙම වාර්තාව අද (06) පෙරවරුවේ …
Continue Reading
පැන්ඩෝරා හෙළිදරව් කළ ශ්‍රී ලාංකිකයින් ගැන ජනපති නියමයෙන් විමර්ශනයක්
-
Editor
-
October 6, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගණුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකර මසක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කරයි. එම පත්‍රිකාව අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ පුරවැසියන් ගැන අධික ලෙස මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව ජනමාධ්‍යයන්හි පළ වී තිබේ. මේ …
Continue Reading
චීන ණය සහ ආධාරවල සැබෑ අරමුණ පිළිබද ජාත්‍යන්තර හෙළිදරව්වක්
එක්සත් ජනපදය සහ අනෙකුත් බලවත් රටවලට වඩා චීනය අවම වශයෙන් දෙගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලොව පුරා සංවර්ධන කටයුතු සඳහා බෙදා හරින බව නවතම සාක්ෂි අනුව පෙනී යයි. එයින් වැඩි ප්‍රමාණයක් චීන රාජ්‍ය බැංකුවලින් ණය ලෙස අධික පොලී අනුපාතයන් යටතේ ලබා දී තිබේ. චීනය ලබා දෙන ණය ප්‍රමාණය පුදුම සහගත ය. මින් කෙටි කලකට පෙර චීනය විදේශ ආධාර මත යැපුණ …
Continue Reading
‘විදුලි කාර්මිකයින්ගෙන් 95%කටම පිළිගත් සුදුසුකමක් නෑ‘ – මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති
විදුලිකාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට සිට ඇරඹේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන මෙම වැඩසටහන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ විය. මේ වන විට විදුලිකාර්මිකයින් 2000ක් NVQ3 ලබාගෙන විදුලිකාර්මික බලපත්‍රය සදහා සුදුසුකම් ලබා ඇත. මෙම මස තුලදී තවත් විදුලිකාර්මිකයින් 1500කට NVQ3 ලබාදීමේ පරීක්ෂණ පැවත්වීමට සැළසුම් කර තිබේ. වැඩසටහනේ තෙවන අදියර නොවැම්බර් …
Continue Reading
සිසුන් 200ට අඩු පාසල් 21 දා ඇරඹෙයි
-
Editor
-
October 5, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.
Continue Reading
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තව දුරටත් ඉහළට
-
Editor
-
October 5, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙන අතර අද (05) දිනය වන විට රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1,768ක් පමණ වී ඇත. යි සත 65 ක් ලෙසය. එම අගය ඊයේ වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 1,754 යි සත 55ක් ලෙසය.
Continue Reading
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි. මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ. එම මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කෙනිචි යෝකෝයාමා මහතා …
Continue Reading