‘ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න පණ පිටින් වැළලෙන්න ඉඩ දෙන්න‘
අඩි හයක ගැඹුර ඇති වළක් ඇතුලට බැස උඩින් පස් වසා ඒ මත ගින්දර දල්වමින් පැය 6ක කාලයක් වළ තුළ නිදාගෙන ප්‍රකෘති සිහියෙන් නැවත ගොඩ ඒමේ ලෝක වාර්තාවක් තැබීම සඳහා මාතලේ තරුණයෙකු සූදානමින් සිටී. ලොව කිසිම කෙනෙකු මෙම ක්‍රියාවලිය සිදු කර නොමැති බවත් එම ක්‍රියාවලිය තමන් සිදු කරන්නට උත්සාහ කරන්නේ මුළු ලෝකයේම අවධානය තම මව් රට වෙත යොමු කරවා ගැනීම සඳහා බව …
Continue Reading
ඉන්ධන මිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි. බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ආණ්ඩුව ඉන්ධන සඳහා යම් සහනයක් ලබා දුන්නොත් මිල ඉහළ දැමීමකට යාමට නොවනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. ‘‘පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් …
Continue Reading
පළාත් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) රැස්විය. පළාත් සභා වසර 03 කට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් මේ වන …
Continue Reading
‘නීතිපති අධිකරණයට සැඟවූ’ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි – ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ය. එමෙන් ම වාසස්ථාන විනාශය හේතුවෙන් අලි – ඇතුන්ගේ ස්වාභාවික ගහනය සීග්‍රයෙන් අඩු වෙමින් පවතී. ඒ තත්ත්වය මැඩපැවැත්වීම මෙන් ම ස්වාභාවික ගහනයේ පැවැත්මට බලපෑම් එල්ල කරන වෙනත් ක්‍රියා වැළැක්වීම මෙම නීති ගොඩනැංවීමේ අරමුණය. එපමණක් නොව මෙරට වියළි කලාපයේ …
Continue Reading
සිංහලයින් රජෙක්ම සොයන්නේ ඇයි ? – සිංහල රජුන්ගේ පැටිකිරිය කියවමු !
අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා, මෙම කවිය නැවත කරලියට පැමිණියේය. පසුගිය සමයේ මැතිවරණ …
Continue Reading
ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ – සුනිල් හඳුන්නෙත්ති
“ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රුපියල් 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1,200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර …
Continue Reading
පියයුරු ගැන ඔබ සිතන දේ හරිද ?
ලුසී ගේ පියයුරේ ගැටිත්තක් තිබෙන බව දැනගත් මොහොතේ පිළිකාවක් පිළිබඳව අල්ප මාත්‍රයක සිතුවිල්ලක්වත් ඇයට පහළ නොවුණි. ගැටිත්තක සේයාවක් හෝ වේදැයි නිතිපතා පරීක්ෂා කිරීම ඇයගේ සිරිත නොවේ. මෙය අහම්බෙන් දැනගත් දෙයකි. “මම හිතාගෙන හිටියේ පියයුරු පරීක්ෂා කිරීම පටන් ගන්න ඕන වයස අවුරුදු 50 විතර වෙනකොට කියල.” ලුසී බීබීසීයට පැවසුවාය. කෙසේ නමුත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් වුවාය. ප්‍රතිඵලය සතුට දනවන්නක් නොවීය. 26 හැවිරිදි …
Continue Reading
‘බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක්’
බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර එය ලබාදීමේ ප්‍රමුඛතා කණ්ඩායම් සහ ලබාදෙන ස්ථාන පිළිබද ඉදිරියේදී දැනුම් දෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය. රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අද (08) ඔහු මේ බව කියා සිටියේය. තාක්ෂණික වශයෙන් බූස්ටර් එන්නත ලබාදීමට තීරණය ගෙන ඇති අතර, ඉදිරියේදී මෙය ලබාදෙන දිනය, ස්ථානය සහ …
Continue Reading
සියලු ශ්‍රේණි සඳහා පාසල් නොවැම්බර් මුල ආරම්භ කිරීමට සැලසුම්
-
Editor
-
October 8, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නොවැම්බර් මස මුල වන විට සියළුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. තවද උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රමිතිය කිසි සේත් වෙනස් කිරීමට කටයුතු නොකරන බවත් ඒ වෙනුවට ඒ …
Continue Reading
කාබනික පොහොර අවුල: ගොවීන්ගේ ඉල්ලීම් හමුවේ මාතලේ දිසාපතිට කට උත්තර නෑ
දෙවහුව ජලාශය යටතේ වගා කරන කුඹුරු අක්කර 3000ක් මෙවර වී වගාවෙන් ඉවත් වීමට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ අද (08) දින පැවති කන්න රැස්වීමේදී මාතලේ දිසාපතිවරයාට දැනුවත් කරමින් කන්න රැස්වීම් වර්ජනය කරමින් ඉවත්ව ගියහ. මාතලේ දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සේවා නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම වරුන්ගේ සහභාගිත්වයෙන් මාතලේ දිසාපති පී.කේ.ඩී. පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම …
Continue Reading